ගාලුමුවදොරදි අද සිදුවූ දේ
ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාසයේ නිරත වූ තෙරිපැහැ සිරිධම්ම හිමියන් අද (22) හදිසියේ රෝහල් ගත කර තිබේ.
අප වාර්තාකරු ඔහු ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
සිරිධම්ම හිමි පසුගිය (20දා) සිට ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ නිරත විය.
The post තෙරිපැහැ සිරිධම්ම හිමියන් රෝහල්ගත කෙරේ appeared first on Aruna.