සජබ මන්ත්‍රීවරයෙක් කළ හෙළිදරව්ව
පරිපාලනය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා සිය කැබිනට් අමාත්‍ය මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව වාර්තා වෙයි.
ඔහු පසුගිය 18 වනදා නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යවරයා ලෙස දිවුරුම් පත් වේ.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද (22) පාර්ලිමේන්තුවේදී ඒ බව හෙළි කළේය.
The post නාලක ගොඩහේවා හදිසියේ ගත් තීරණය appeared first on අරුණ.