පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඇති වූ උණුසුම් වාද විවාද හේතුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (අප්‍රේල් 22) සභාවේ කටයුතු විනාඩි 10කට තාවකාලිකව කල් තැබීය.
Next Post
අගරදගුරුතුමෝ ඇතුළු පිරිසක් වතිකානයට
Fri Apr 22 , 2022
පාප් වහන්සේගේ විශේෂ ආරාධනය අනුව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු 56 දෙනෙකුගෙන් යුතු පිරිසක් ගුවන් යානා දෙකකින් ඉතාලියේ වතිකානුව බලා කටුනායක ගුවන් තොටුපළෙන් අද (22) උදෑසන පිටත්ව ගොස් තිබේ.

සබැඳි පුවත්
-
1 year ago
දෛනික Covid-19 රෝගීන් සංඛ්‍යාව අද 632 කි