විවාහ උත්සව ශාලා ගාස්තුත් ඉහළට

ලගදි විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට වැදගත් පණිවිඩයක්

සමස්ත ලංකා උත්සව ශාලාවල සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය තීරණය කර ඇත.

එම සංගමයේ සභාපති අතුල කළුආරච්චි මහතා විවාහ උත්සව ශාලාවල ගාස්තු 40%කින් ඉහළ යනු ඇත.

මෙම ක්ෂේත්‍රයේ රැදී සිටීම සඳහා අදින් පසුව ලබාගන්නා ඉල්ලුම සඳහා අවම වශයෙන් 40%ක මිල වැඩි කිරීමක් සිදු කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

“ඒ වගේම පසුගිය කාලයේ මේ වන විටත් අප සතුව තිබී ඇති අතර, මෙය 20%ක් මිල වැඩි කිරීමට මුළු ලංකාවේ සිටින සියලුම ආහාර සපයන්නන් මිල වැඩි කිරීමට තීරණය කර ඇත”

The post විවාහ උත්සව ශාලා ගාස්තුත් ඉහළට appeared first on Aruna.

Next Post

YouTube's 'Coachella Curated' දෙවන සති අන්තයේ Anitta, Harry Styles, The Weeknd සමඟ ආපසු

Fri Apr 22 , 2022
ඔබට Coachella හි දෙවන සති අන්තයේ Indio, California වෙත යාමට නොහැකි නම්, YouTubeඔබව නැවතත් ආවරණය කර ඇත. සමාගමේ “Coachella Curated” සජීවී විකාශය සිකුරාදා (අප්‍රේල් 22) රාත්‍රී 8 ට ආරම්භ වන උණුසුම්ම කට්ටල, කලාකරුවන්ගේ සම්මුඛ සාකච්ඡා, තිරයෙන් පිටුපස YouTube Shorts, merch drops සහ YouTube Premium පෙර සාදයන් නැවත වරක් ඔබ වෙත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.