තවත් වෙඩි තැබීමක්

28 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු මරුට

කොස්ගොඩ ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුගේ ජීවිතක්ෂයට පත්වී ඇත.

28 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු බවට තොරතුරු වාර්තා වෙයි.

The post තවත් වෙඩි තැබීමක් appeared first on Aruna.

Next Post

කටාර් හි සිරගත කර සිටි ලාංකිකයන් 20කට නිදහස

Fri Apr 22 , 2022
කටාර් රාජ්‍යයේ සිරගත කර සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙක් නිදහස් කිරීමට එරට රජය තීරණය කර තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.