පාර්ලිමේන්තු කටයුතු තාවකාලිකව කල් තැබේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ඇති වූ උණුසුම් වාද විවාද හේතුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (අප්‍රේල් 22) සභාවේ කටයුතු විනාඩි 10කට තාවකාලිකව කල් තැබීය.

Next Post

අගරදගුරුතුමෝ ඇතුළු පිරිසක් වතිකානයට

Fri Apr 22 , 2022
පාප් වහන්සේගේ විශේෂ ආරාධනය අනුව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු 56 දෙනෙකුගෙන් යුතු පිරිසක් ගුවන් යානා දෙකකින් ඉතාලියේ වතිකානුව බලා කටුනායක ගුවන් තොටුපළෙන් අද (22) උදෑසන පිටත්ව ගොස් තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.