’ජනමතයට ඇහුම්කන් දෙන්න’

මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාර කිහිපයක් ඊයේ 22 නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලීමක් කර තිබුණි.ඒ මෙරට ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමට අවශ්‍ය ස්ථාවරත්වය සහතික කිරීමට ජනතාවගේ කැමැත්තට ගරු කරමින් හැකි ඉක්මනින් අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

Next Post

Auburn ගේ ජයග්‍රහණයෙන් පසු ඔහු තමා ගැන විශ්වාස කරන බව Peirce පවසයි

Sat Apr 23 , 2022
සම්පූර්ණ කතාව සඳහා ESPN.com වෙත පිවිසෙන්න.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.