ආණ්ඩුවට එරෙහිව ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන උද්ඝෝෂණයට සමගාමීව (24) හෙට දින පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් රාජ්‍ය දේපල වලට හානි සිදු වීමට ඉඩ ඉඩකඩ ඇති බැවින් එය නවතා දමන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි කොළඹ කොටුව පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ප්‍රභාකරන් මහතා අද (23) ප්‍රතික්ෂේප කළේය.
Next Post
ක්‍රිස් ජෙනර් පවසන්නේ බ්ලැක් චිනා 2016 දී රොබ් කාර්ඩෂියන් ඝාතනය කිරීමට උත්සාහ කළ බවයි
Sat Apr 23 , 2022
ක්රිස් ජෙනර් 2016 දී ඇය තම පුතා අතර ඇසූ වාෂ්පශීලී ආරවුලක් සිහිපත් කරමින් හැඟීම්බර විය රොබ් කාර්ඩෂියන් සහ ඔහුගේ එවකට පෙම්වතිය බ්ලැක් චිනා ඔහු කම්පනයට පත් විය. ජෙනර් සිකුරාදා (අප්‍රේල් 22) ලොස් ඇන්ජලීස් උසාවියක සාක්ෂි කූඩුවේ සිට දෙවන දිනට සාක්ෂි දුන්නේ චයිනා තම පුතා ඝාතනය කිරීමට උත්සාහ කළ බව තමා […]

සබැඳි පුවත්
-
11 months ago
අරගලකරුවන්ට පොලිසියෙන් පණිවිඩයක්
-
1 year ago
ජල ටැංකියකින් මතුවූ මළ සිරුර
-
1 year ago
ජනපතිගෙන් කබ්රාල්ට ලොකු සහතිකයක්
-
8 months ago
ගෝඨාභය පත්කරන ලද ආණ්ඩුකාරවරුන් ඉවතට . . .
-
2 weeks ago
විමල් වීරවංශ අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු . . .
-
7 months ago
ගෝඨාභය යළි දිවයිනට . . .