මැණික් පාර්සල් 19ක් කෝටියක ගාස්තු නැතුව නිකන්ම දීලා

ශ්‍රී ලංකා රේගුව විසින් බාර දෙනු ලැබ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සුරක්ෂිතාගාරයේ තැන්පත් කර තිබූ මැණික් පාර්සල් 19 ක් වෙනුවෙන් රුපියල් කෝටියකට වැඩි ගාස්තුවක් අයකර ගැනීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

Next Post

හොංකොං විදෙස් සංචාරකයන්ට විවෘත වෙයි

Sat Apr 23 , 2022
වසර දෙකකට පසු හොංකොං විදෙස් සංචාරකයන්ට විවෘත විය. ලොව ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙන හොංකොං විදේශිකයන්ට වසා දැමුණේ මීට වසර දෙකකට පෙර 2020 දී ’කොවිඩ් 19’ වසංගතය හේතුවෙනි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.