රඹුක්කන සිද්ධියට සැකකරුවෙකු අත්අඩංගුවට

රඹුක්කන විරෝධතාවයට සහභාගී වෙමින් අයුතු ජනරාශියක සාමාජිකයකු වශයෙන් කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි .

Next Post

ජනපතිගේ ඉලක්කය

Sat Apr 23 , 2022
ආර්ථික සහය සාදරයෙන් පිළිගන්නවා – ජනපති මෙම තීරණාත්මක කාලය තුළ අපගේ ආර්ථික ප්‍රකෘතියට සහය වීම සඳහා ලබාදෙන ආධාර සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සහයෝගීතාව ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති රාජපක්ෂ මහතා පවසයි. ජපානයේ කුමමොටෝ හි ඇරැඹි 4 වන ආසියා – පැසිෆික් දෙදින ජල සමුළුව අමතමින් අද (23) මේ බව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.