රාජ්‍ය අමාත්‍ය ධූර දෙකක් ගැන දැනුම්දීමක්

නිශාන්තට හා ලොහාන්ට පෙර දැරූ අමාත්‍යධුරය

පියල් නිශාන්ත සහ ලොහාන් රත්වත්තේ පෙර දැරූ අමාත්‍යාංශය ධුර දිගටම ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය.

නිවේදනයක් නිකුත් කර ඇති බව ඔවුන් සඳහන් කර ඇති අතර ශ්‍රී ලංකා ප්‍රජාතාන්‍ය 2276/64 අංක 2022.04.22 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව පත්කරනු ලැබූ රාජ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් මීට පෙර ඉදිරිපත් කර ඇති පහත සඳහන් පරිදි රාජ්‍ය අමාත්‍යවරුන් විසින් සිදු කරනු ලබන ක්‍රියාකාරකම් පිළිබඳ වාර්තාවක් නිකුත් කර ඇත.

ඒ අනුව,
01. ලොහාන් රත්වත්තේ – මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය

02. පියල් නිශාන්ත ද සිල්වා – කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් සහ ප්‍රාථමික අධ්‍යාපනය, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය

The post රාජ්‍ය අමාත්‍ය ධූර දෙකක් ගැන දැනුම්දීමක් appeared first on Aruna.

Next Post

රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකුට පෙර අමාත්‍යාංශවල තවදුරටත් කටයුතු කිරීමට

Sat Apr 23 , 2022
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පියල් නිශාන්ත සහ ලොහාන් රත්වත්තේ මීට පෙර දැරූ රාජ්‍ය අමාත්‍ය ධුර පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.