අද විදුලිය කැපෙන හැටි

ඔබේ ප්‍රදේශයට විදුලිය විසන්ධි වෙන්නේ මෙහෙමයි

සතිඅන්තයේ විදුලිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව මහජන උපයෝගීතා සභාව නිවේදනය කර ඇත.

ඒ අනුව අද (24) දිනයේදී අදාළ සියලුම කලාපවලට විදුලිය පවතින්නේ පැය 3ක කාලයක් පමණි.

පෙරවරු 9 සිට පස්වරු 5.20 දක්වා කාලය තුළ පැය 1යි විනාඩි 40ක කාලයක් සහ පස්වරු 5.20 සිට රාත්‍රී 9.20 දක්වා කාලය තුළ පැය 1 සිට විනාඩි 20 දක්වා විදුලිය ලබාගැනීමට සැලසුම් කර ඇත.

The post අද විදුලිය කැපෙන හැටි appeared first on Aruna.

Next Post

ජෝර්ජියාව ටෙනසි ​​4-3ක් ලෙස පෙරමුණ ගෙන අවසන් මහා තරගයට පිවිසියේය

Sun Apr 24 , 2022
14 වැනි ස්ථානයේ සිටින ජෝර්ජියා විශ්වවිද්‍යාල කාන්තා ටෙනිස් කණ්ඩායම 2022 SEC කාන්තා ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව වටයේදී 26 වැනි ස්ථානයේ සිටින ටෙනසි ​​ස්වේච්ඡා කණ්ඩායම හමුවේ ගෝල 4-3ක් ලෙස පරාජයට පත් විය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.