නඩු භාණ්ඩ බාරකරු කොස්තාපල් එක්ක කුඩු ජාවාරමක

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කොට තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 750 ක් පොලිස් කොස්තාපල්වරයකු සමග විකුණූ බව කියන එම අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ භාරකරු සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තාකර ඇත.

Next Post

රසිකයින් මෙම සතියේ ප්‍රියතම නව සංගීතය ලෙස The Kid LAROI ගේ 'දහස් සැතපුම්' තෝරා ගනී

Sun Apr 24 , 2022
ළමයා LAROIගේ නවතම ගීතය “සැතපුම් දහසක්” මේ සතියේ අලුත් ගීතයට ඉහළින්ම පැමිණ ඇත සංගීත මත විමසුම. සිකුරාදා (අප්‍රේල් 22) ප්‍රකාශයට පත් කරන ලද මත විමසුමකදී සංගීත රසිකයින් ඡන්දය ප්‍රකාශ කළහ දැන්වීම් පුවරුවපසුගිය සතියේ ඔවුන්ගේ ප්‍රියතම නව සංගීත නිකුතුව ලෙස 18-හැවිරිදි ගායකයාගේ ගුවන්විදුලියට සූදානම් ගීතය තෝරා ගැනීම. නව සංගීතය පරදවමින් 38% […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.