සමාජ මාධ්‍යයේ ලක්ෂ 50ට විකිණෙන රුව

රත්නපුර දී අත්අඩංගුවට ගත් පුද්ගලයා

ඇත් දළ වලින් නෙළන ලද රැජිනකගේ රුවක් වන ආකාරයෙන් නෙළා ඇති සමාජ මාධ්‍ය යොදාගෙන විකිණීමට තැත් කරමින් සිටි විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මිල රුපියල් ලක්ෂ 50කට අධික මුදලකට විකිණීමට තැත් කර ඇත.මෙය උස අගල් 11, බර කිලෝ 01 ග්‍රෑම් 598 ක් බරැති වටිනාකමකි.

කාර්ය බළකායේ බුද්ධි අංශයේ නිලධාරීන්ට මුලතිව් කඳවුරේ නිලධාරීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරි නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝගයෙන් හා උපදෙස් අනුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (23) දින මාපලාන, ශ්‍රී පලාබද්දල, රත්නපුර ප්‍රදේශයේ 46 වසර මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සිරිපාගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

The post සමාජ මාධ්‍යයේ ලක්ෂ 50ට විකිණෙන රුව appeared first on Aruna.

Next Post

ෆ්ලොරිඩා පිරිමි SEC ටෙනිස් ශූරතාවලියට

Sun Apr 24 , 2022
අංක 3 ෆ්ලොරිඩා ගේටර්ස් කණ්ඩායම ඩෑන් මැගිල් ටෙනිස් සංකීර්ණයේදී 4-1 ක විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් අංක 5 ටෙනසි ​​ස්වේච්ඡා කණ්ඩායම පරාජය කරමින් ශූරතාවට පිවිසීමට සමත් විය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.