අමතර කොටස් නැතිව බස් රථ කොට උඩ

බස් රථ සඳහා අවශ්‍ය අමතර කොටස් නොමැතිවීමෙන් බස්රථ ධාවනය කිරීමට නොහැකි තත්තවයක් උද්ගතව ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹදී අද (25) පැවසීය.

Next Post

මන්ත්‍රීවරුන් 120ක් ආණ්ඩුවට විරුද්ධයි - ගම්මන්පිල

Mon Apr 25 , 2022
ආණ්ඩුවට එරෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 120 දෙනෙකු මේ වන විට සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.