යුපුන් අබේකෝන් නව ආසියානු වාර්තාවක් පිහිටුවයි

ජපාන ශූරයෙකුගේ වාර්තාවක් බිඳහෙළයි

ශුරී යුපුන්කෝන් විසින් නව රුසියාවේ වාර්තාවක් අනුමත කර ඇත.

ඒ, ඉතාලියේ පැවති මලල ක්‍රීඩා උළෙලකදීය.

මීටර් 150 ඉසව්වේ නව ආසියානු වාර්තාවක් තැබූ යුපුන් එම ඉසව්ව තත්පර 15.16කින් නිම කර ඇත.

එම ඉසව්වේ වාර්තාව ලෙස සටහන්ව තත්පර 15.35ක් ලෙසටය.

එම වාර්තාව හිමිකරගෙන සිටි ජපානයේ සම්මාන ශූරයෙකු Yoshihide Kiryu.

The post යුපුන් අබේකෝන් නව ආසියානු වාර්තාවක් පිහිටුවයි appeared first on Aruna.

Next Post

21ක මැති සබේට ගේන්න කැබිනට් අනුමැතිය

Mon Apr 25 , 2022
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය බලාත්මක කරමින් 20 වැනි සංශෝධනය ඉවත්කරමින් 21 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමට අද රාත්‍රීයේ පැවැති කැබිනට් මණ්ඩලයේ දී අනුමැතිය ලැබී තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.