රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හදිසියේ ගත් තීරණය

ජනතාවට විශේෂ දැනුම්දීමක්

පවතින අර්බුදය සඳහා මහජන අදහස් කැඳවීමට රජයේ නිලධාරීන්ගේ සංගමයේ තීරණය තිබේ.

ඒ අනුව විෂය පථයන් 12ක් යටතේ එම මහජන අදහස් කැඳවීම සිදු කිරීමට තීරණය කර ඇත.

මේ සඳහා එම සංගමය විසින් කමිටුවක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ සහ නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් ජනතා අදහස් සහ යෝජනා සිය සංගමයට දැනුම් දෙන ලෙසයි.

The post රජයේ‍ය නිලධාරීන්ගේ සංගමය හදිසියේ ගත් තීරණය appeared first on Aruna.

Next Post

ලිට්‍රෝ සමාගම ජනතාව අන්ඳවයි

Mon Apr 25 , 2022
ලිට්‍රෝ ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සැපයුම අද (25) නැවත ආරම්භ කරන බවට මීට පෙර නිවේදනය කර තිබුණ ද ඊයේ සැපයුම ක්‍රියාත්මක නොවීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.