ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද ගත් තීරණය

රාජ්‍ය අමාත්‍යාංශය ධූර භාරගත් දෙදෙනෙකුට සිදුවූ දේ

කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන සහ උසස් තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය භාරගත් ශාන්ත බණ්ඩාරගේ සහ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශ තනතුර භාරගත් ආචාර්ය සුරේන් රාඝවන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය සභාව තීරණය කර ඇත.

එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර අද රැස්වූ මධ්‍යමකාරක සභාව එම තීරණය ගෙන ඇත.

The post ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය කාරක සභාව අද ගත් තීරණය appeared first on අරුණ.

Next Post

සජබ – හතළිස් එක හවුලක් අත ළඟ

Mon Apr 25 , 2022
ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංග යෝජනාවට සහාය ලබාගැනීම සහ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර තීරණාත්මක හමුවක් අද (25) දහවල් පවත්වා ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.