සිමෙන්ති මිල හෙට සිට තවත් ඉහළට

සිමෙන්ති සමාගම් හදිසියේ තීරණය

සිමෙන්ති නිෂ්පාදන කිලෝග්‍රෑම් 50 ක සිමෙන්ති කොට්ටයක මිල 400 ත් 500 ත් අතර මුදලකින් ඉහළ පියවර ගෙන තිබේ.

ඒ අනුව සමහර සිමෙන්ති නිෂ්පාදන කොට්ටයක් රුපියල් 2,750 ක් දක්වා ද, සමහර සමාගම් රුපියල් 2850 දක්වා ද, මිල ඉහළ දමා ඇත.

The post සිමෙන්ති මිල හෙට සිට තවත් ඉහළට appeared first on Aruna.

Next Post

සංචාරක සේවා සපයන්නන් විරෝධතාවක

Mon Apr 25 , 2022
රටේ පවතින වත්මන් තත්වය හමුවේ සංචාරක කර්මාන්තයට වෙන බලපෑම්වලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් සංචාරක සේවා සපයන්නන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද පා ගමනක් හා උද්ඝෝෂණයක් කොල්ලුපිටිය සංචාරක අමාත්‍යංශය ඉදිරිපිටින් අද (25) ආරම්භ කෙරිණි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.