දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ තීරණය
දුම්රිය වෘත්තීය සමිති සන්ධානය මේ මස 27 වැනි දා මධ්‍යම රාත්‍රියේ සිට 28 දක්වා මධ්‍යම රාත්‍රිය දක්වා සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ආණ්ඩුවට එරෙහිව ගෙන යන ජනතා විරෝධයට සහය දැක්වීම සඳහා ඔවුන් මෙම ක්‍රියාව ඉදිරිපත් කර ඇත.
මෙම සංකේත වැඩවර්ජනයට දුම්රිය ප්‍රධාන වෘත්තීය සමිතිය සහ වෘත්තීය සමිති තිහකට වැඩි සංඛ්‍යාවක් එකතුව සිටින බව වාර්තා වේ.
The post 27 මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වැඩ ? appeared first on අරුණ.