අරලියගහ මන්දිරය පොලිස් බස්-ට්‍රක් රථවලින් වසාදමයි

දින කිහිපයක් තිස්සේ ජනතාව විසින් විරෝධතා පවත්වමින් සිටින අතර ඒ අසල තාවකාලික කූඩාරම් ඉදි කිරීම ෙහ්තුෙවන් අද 26 සවස පොලිස් ට්‍රක් රථ හා බස් යොදාගෙන අරලියගහ මන්දිරය ඉදිරිපසින් වසා ආරක්ෂාව තර කර අැති අයුරු දක්නට ලැබිණ.

Next Post

'Encanto' Sing-Along ප්‍රසංග චාරිකාවක් පැමිණේ: මෙන්න දින

Tue Apr 26 , 2022
ඔබ බෲනෝ ගැන කතා කරන්නේ නැත, නමුත් ජූලි මාසයේ සිට ඔබට චරිත සමඟ ගායනා කිරීමට හැකි වනු ඇත. එන්කැන්ටෝ ඔහු ගැන. අඟහරුවාදා (අප්‍රේල් 26), Disney Concerts සහ Live Nation නිවේදනය කළේය එන්කැන්ටෝ: The Sing-Along Film Concert Tour, එක්සත් ජනපදය හරහා නැවතුම් 32ක ගවේෂණ චාරිකාවක් වන අතර, එමඟින් චිත්‍රපටයේ රසිකයින්ට ඔවුන්ගේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.