එජාපය මැයි දිනේට ගෝල්ෆේස් යයි

ජාතික පාක්ෂය මෙවර ගාලු මුවදොර පිටියේ අරගලකරුවන් සමඟ එක්ව ජාත්‍යන්තර කම්කරු දිනය සමරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

Next Post

මිල වැඩි කිරීමකින් තොරව ගෑස් සපයන්න බැහැ - ලිට්‍රෝ සභාපති

Tue Apr 26 , 2022
ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා පවසන්නේ මිල වැඩි කිරීමකින් තොරව පාරිභෝගිකයින්ට LP ගෑස් ලබාදීමට සමාගමට නොහැකි බවයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.