රඹුක්කන විරෝධයට වෙඩි තියන්න අණ දුන් නිලධාරීන් අල්ලන්න

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අදාලව අණ දුන් සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය පොලිස් පතිවරයාට නියෝග කර ඇත.

Next Post

හෙට සිට 30 වැනිදා දක්වා විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Wed Apr 27 , 2022
ලංකා විදුලිබල මණ්ඩලයට ලැබුනු අවසරය හෙට (28) සිට ලබන 30 දක්වා පැය 03 සහ විනාඩි 20 ක විදුලිය පැවැත්වීම සඳහා මහජන උපයෝගීතා සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී ඇත. ඒ අනුව A සිට W දක්වා වන කලාපය 20 කට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.