සාරා සොයා සයින්දමරුදු සිරුරු ගොඩ ගනී

අම්පාර සුසාන භූමියේ මේවන විට සිදුවන දේ

පුලස්තීනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් සම්බන්ධ DNA පරීක්‍ෂණයක් සඳහා සයින්දමරුදු පිපිරිමෙන් මිය ගිය පුද්ගලයින්ගේ ශරීර කොටස් ගොඩගැනීම මේ වන විට ආරම්භ වී තිබේ.

අද (27) අම්පාර පොදු සුසාන භූමියේ දී ය.

The post සාරා සොයා සයින්දමරුදු සිරුරු ගොඩ ගනී appeared first on Aruna.

Next Post

ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත එ.ජ. ඩොලර් වලින් ගෙවීම් පියවීමට නැව් මාර්ග යොමු කර ඇත

Wed Apr 27 , 2022
ශ්‍රී ලංකා වරාය අධිකාරියට (SLPA) ගෙවිය යුතු ගෙවීම් ඇමෙරිකානු ඩොලර්වලින් ගෙවන ලෙස වරාය නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය ප්‍රේමිත බණ්ඩාර තෙන්නකෝන් නාවිකයින්ට උපදෙස් දී තිබේ. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.