එංගලන්ත ටෙස්ට් කණ්ඩායමට නව නායකයෙක්

බෙන් ස්ටොක්ස්ට ලැබුනු අලුත්ම වගකීම

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් පත් කර ඇත.

ඒ, හිටපු නායක ජෝ රූට් ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහායි.

බෙන් ස්ටොක්ස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් එංගලන්ත කණ්ඩායමේ නායකත්වය හිමිවී තිබේ.

නවසීලන්තය සමග ජූනි 02 වනදා සිට ආරම්භ වන ටෙස්ට් තරඟාවලියේදී එංගලන්ත පිල මෙහෙයවීම නිසා බෙන් ස්ටොක්ස්ට පැවරෙන පළමු වගකීම වේ.

The post එංගලන්ත කණ්ඩායමට නව නායකයෙක් appeared first on අරුණ.

Next Post

කෑගල්ල මහේස්ත්‍රාත්ගේ නියෝග පොලිස්පති ක්‍රියාත්මක කරයි

Thu Apr 28 , 2022
රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩි තැබූ සහ ඊට අණ දුන් නිලධාරීන් අල්ලන්නැයි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද දැනුම්දුන්නේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.