බටහිර රටවලට පුටින්ගෙන් අනතුරු

යුක්රේනයට සහාය පළ කරමින්, රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම බටහිර රටකට, ක්ෂණික ප්‍රහාරයක් එල්ල කිරීමට පසුබට නොවන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවයි.

Next Post

කොළඹ -නුවර පාරේ දැඩි රථවාහන තදබදයක්

Thu Apr 28 , 2022
වතුපිටිවල හා තිහාරිය මල්වත්ත අපනයන සැකසුම් කලාප දෙකේ දහස් ගණනක සේවක සේවිකාවන් පිරිසක් ජන පීඩක ආණ්ඩුවට එරෙහිව මිනී පෙට්ටියක් ද රැගෙන අද ( 28) පෙරවරුවේ නිට්ටඹුව නගරයට පැමිණ උද්ඝෝෂණයක් අරඹා තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.