SSP කීර්තිරත්න අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ නියෝගය ක්‍රියාත්මක කරයි

රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කේ.බී. කීර්තිරත්න නාරාහේන්පිට පිහිටි පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව, ඔහු පොලිස් ආරක්ෂාව යටතේ තව දුරටත් එම රෝහලේ ප්‍රතිකාර ලබන බවට තොරතුරු වාර්තා වේ.

The post ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න අත්අඩංගුවට appeared first on අරුණ.

Next Post

Lizzo Coachella හි Harry Styles සමඟ Gucci හි ගැළපෙන-ගැලපීම ගැන කතා කරයි: 'ඒක සතුටක්'

Thu Apr 28 , 2022
ලිසෝ ඇයගේ 34 වැනි උපන්දිනය වන බදාදා (අප්‍රේල් 27) ලොස් ඇන්ජලීස් හි 104.3 MYfm විසින් නතර කරන ලදී – ඇයගේ ඉදිරි සංචාර සැලසුම් ගැන කතා කිරීමට, දුර්ලභ ප්‍රශංසාවක් ලබා ගනිමින් සෙනසුරාදා රාත්‍රී සජීවීවසහ, වඩාත්ම තීරණාත්මක ලෙස, ඇය පසුගිය සති අන්තයේ Coachella හි සිදු වූ ඉන්ද්‍රජාලික සංගීත මනස් සංකලනය වේදිකාව බෙදාගත්තා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.