අන්තර්වාර පාලනය ගැන පොහොට්ටුවේ ලේකම්ගෙන් ප්‍රකාශයක්

ක්‍රියාත්මක කිරීමට යන අන්තර් වාර පාලනය කුමක් දැයි ජනාධිපතිවරයාගෙන් මුලින්ම දැනගත යුතු බවත් ඊට පක්ෂයක් හැටියට සම්බන්ධ වෙනවාද නැද්ද යන්න තීරණය කළ හැක්කේ ඉන් පසුව බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය.

Next Post

30 වැනිදා විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Fri Apr 29 , 2022
හෙටත් පැය 3යි විනාඩි 20ක විදුලියක් තියෙනවා හෙට (30) දිනයේදී ද පැය 3 යි විනාඩි 20 ක විදුලි බලයක් ක්‍රියාත්මක වන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. ඒ අනුව A සිට W දක්වා වන කලාපය 20 කට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක් ලෙසද – පස්වරු 05 සිට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.