මහින්දට යන්න නොදෙන අය ලලිත් එල්ලාවල හෙළි කරයි

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඕනම අවස්ථාවක රට වෙනුවෙන් නිවැරදි තීන්දු ගත්තා. මේ වෙලාවෙත් රට වෙනුවෙන් තීන්දුවක් ගන්න සූදානම් කියන පණිවිඩය අපට දුන්නා. හැබැයි අගමැතිට මෙම තීන්දුව ගන්න යම් පිරිසක් ඉඩ දෙන්නෙ නැද්ද කියන අවිශ්වාසය අප කණ්ඩායම තුළ තියෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පැවැසීය.

Next Post

ආණ්ඩුව විසින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග ?

Fri Apr 29 , 2022
රාත්‍රියේ ජනපති මැදුරේ පැවති හමුවේදී සිදුවූ දේ ආණ්ඩුවේ විශේෂඥ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවතී. රාත්‍රී කොටුව ජනාධිපති මන්දිරයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයක් කරන මැතිඇමතිවරුන් මේ සඳහා සහභාගී වී ඇත. රටේ පවතින වත්මන් ආර්ථික අර්බුදය සහ රජය විසින් ගනු ලබන ඉදිරි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.