30 වැනිදා විදුලිය කැපෙන්නේ මෙහෙමයි

හෙටත් පැය 3යි විනාඩි 20ක විදුලියක් තියෙනවා

හෙට (30) දිනයේදී ද පැය 3 යි විනාඩි 20 ක විදුලි බලයක් ක්‍රියාත්මක වන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

ඒ අනුව A සිට W දක්වා වන කලාපය 20 කට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක් ලෙසද – පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පයි 01 යි විනාඩි 20 ක් ලෙස විදුලිය කපා හැරීමට නියමිතයි.

විදුලි සම්පූර්ණ කාලසටහන මෙතැනින්

 

The post 30 විදුලිය කැපෙන්නේ මෙහෙමයි appeared first on Aruna.

Next Post

ආනයනවලට ගෙවීම් බලයලත් බැංකු හරහා පමණයි

Fri Apr 29 , 2022
ශ්‍රී ලංකාවට කරන ආනයනයන්හිදී සියලුම ගෙවීම් බලයලත් බැංකු පද්ධතියක් හරහා කිරීම අනිවාර්ය කරමින් ආනයන අපනයන පාලකවරයා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.