ඖෂධ වර්ග 60ක මිල 40%කින් ඉහළ දමා ගැසට් කර ඇත

සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා විසින් ඖෂධ වර්ග 60 ක මිල 40% කින් වැඩි කිරීමට අවසර දෙමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. තව..

Next Post

ස්වාධීන මන්ත‍්‍රීවරු ඉන්දීය නියෝජිත හමුවෙයි; රටේ වත්මන් තත්ත්වය සාකච්ඡා කරන්න

Sat Apr 30 , 2022
පසුගියදා පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ දයාසිරි ජයසේකර, උදය ගම්මන්පිල, නිමල් සිරිපාල ද සිල්වා සහ සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මේ සතිය මුලදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා හමුවී ඇත. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.