අනතුරින් පසු ඩිපෙන්ඩරයට ගිනි තබයි

කුලියාපිටිය කනදුල්ලේදී යතුරු පැදියක් හා ඩිපෙන්ඩර් රථයක් ගැටීමෙන් යතුරු පැදි කරු මියයාමත් සමග එම ස්ථානයට ආ පිරිසක ඩිපෙන්ඩරයට ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.

Next Post

අන්තර්වාර පාලනයක් ඇති කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් හෙට

Sun May 1 , 2022
හෙට ජනාධිපති මන්දිරයේදී සිදුවෙන්න යන දේ අන්තර්වාර පාලනයක් ඇති කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් හෙට (2) ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව ඇත. ඒ, සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් සහ රජයේ ස්වාධීන මන්ත්‍රීවරුන් කණ්ඩායම සමගයි. ආණ්ඩුවේ සිට ස්වාධීන මන්ත්‍රීවරුන් කණ්ඩායමක් විසින් අන්තර්වාර පාලනය සම්බන්ධයෙන් යෝජනාවක් දැනටමත් ඉදිරිපත් කරනු ලබන අතර මෙම යෝජනාවලියද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.