කම්කරුවා වෙනුවෙන් තැන තැන රැළි සහ පෙළපාලි

ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් මෙරට ප්‍රධාන දේශපාලන පක්‍ෂ මෙන්ම විවිධ වෘත්තීය සමිති, කම්කරු සංවිධාන විසින් ද මැයි දින පෙලපාලි සහ මැයි රැලි ගණනාවක් සංවිධානය කර තිබේ.

Next Post

ඇමරිකානු තානාපති කාර්යාලය කොළඹට විරෝධතා අනතුරු ඇඟවීමක් නිකුත් කරයි

Sun May 1 , 2022
කොළඹ නගරය පුරා පැවැත්වීමට නියමිත විරෝධතාවලට පෙරාතුව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය “පෙළපාලි අනතුරු ඇඟවීමක්” නිකුත් කර තිබේ. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.