මුහුදුපත්ලෙන් පුපුරණ ද්‍රව්‍ය

මුලතිව් නයාරු මුහුදු තීරයේ බෝයාවක් ආධාරයෙන් මුහුදු පතුලේ සඟවා තිබූ වෝටර් ජෙල් නමැති පුපුරණ ද්‍රවය යොදූ කූරු ඇතුළු පුපුරණ ද්‍රව්‍ය ආම්පන්න නාවික හමුදා බාරයට ගෙන ඇත.

Next Post

ඉන්දියාවට පනින්න හැඳූ තවත් 13ක් මාට්ටු

Sun May 1 , 2022
යාපනය පලාලි මුහුදු තීරය හරහා අනවසරයෙන් ඉන්දියාවට ගමන්කිරීමට උත්සහ දැරූ පුද්ගලයන් 13 දෙනකු සහ බෝට්ටු 2 ක් සමග නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.