ගෝඨාගෝගම එළිය කරන්න කරන්න අලුතින් එකතු වූ දේ

පැය 24ක් පුරාවට ක්‍රියාත්මක ජංගම විදුලි බලාගාරය

ගාලු මුවදොර අරගල භූමියට මේ වන විට පැය 24 පුරා ක්‍රියාත්මක ජංගම සූර්ය විදුලි බලාගාරයක් රැගෙන විත් තිබෙන බවට වාර්තා වී ඇත.

ලොරි රථයක සවිකර ඇති එම සූර්ය විදුලි බලාගාරයේ කිලෝ වොට් 6ක් ලෙස.

අප වාර්තාකරුවන් පවසන්නේ, එම ජංගම සූර්ය විදුලි බලාගාර රථය දින කිහිපයක සිට අරගල භූමියේ නවතා ඇති බවයි.

ලැබෙන විදුලිය අරගල භූමියේ කූඩාරම්වල රැඳී සිටින ජනතාවගේ අවශ්‍යතා සපූරාලීමට යොදා ගන්නා බව අප වාර්තාකරුවන්.

The post ගෝඨාගෝගම එළිය කරන්න අලුතින් එකතු වූ දේ appeared first on Aruna.

Next Post

දුම්රියෙන් ඉන්ධන ප්‍රවාහනය ලක්‍ෂ 5 කින් ඉහළට

Mon May 2 , 2022
පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ වර්ජනය හේතුවෙන් දුම්රියෙන් දිනකට ප්‍රවාහනය කරන ඉන්ධන ප්‍රමාණය ඉන්ධන ලීටර ලක්‍ෂ 5 කින් පමණ ඉහළ දමා ඇති බවත් එම ප්‍රමාණය තව දුරටත් ඉහළ දැමීමට බලාපොරොත්තු වන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.