පුද්ගලයෙකුට දිවි අහිමි කළ ඩිෆෙන්ඩර් රියදුරා අත්අඩංගුවට

කුලියාපිටියේ මාරක අනතුරේ නවතම විස්තරය

කුලියාපිටිය, කනදුල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් රථය පැදවු රියදුරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස 14 හැවිරිදි දරුවෙකු ද වන පොලිස් බව මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඩින්ඩර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් (01) සවස කුලියාපිටිය, කනදුල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය.

එම අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය.

මිය ගොස් ඇත්තේ කුලියාපිටිය කනදුල්ල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුරින් පසුව ප්‍රකෝපකාරී වූ අවට සිටි පිරිස ඩිෆෙන්ඩර් රථය පොලිසියට රැගෙන යාමට උත්සාහ කළ පහරදී ගිනි තබා ඇත

The post මියගිය දිවි අහිමි කළ ඩිෆෙන්ඩර් රියදුරා අත්අඩංගුවට appeared first on Aruna.

Next Post

කුලියාපිටියේදී මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් 14 හැවිරිදි පිරිමි ළමයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

Mon May 2 , 2022
ඊයේ රාත්‍රියේ කුලියාපිටියේදී ඩිෆෙන්ඩර් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් 14 හැවිරිදි පිරිමි ළමයෙකු ඇතුළු තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.