නොරොච්චෝලේ හදිසි බිඳ වැටීමක්

විදුලියට සම්බන්ධව ඇමති කිව්ව කතාව

නොරොච්චෝලේ එක් බලාගාරයක හදිසි බිඳවැටීමක් සිදුවී ඇති බව වාර්තා වෙයි.

තාක්ෂණික දෝෂයක් මෙම තත්ත්වය උද්ගතවී ඇති අතර මේ වන විට මෙගාවොට් 270 ක් ජාතික විදුලිබල පද්ධතියට අහිමිව ගොස් ඇති බව විදුලිබල හා බලශක්ති බලශක්ති කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

මෙම තාක්ෂණික දෝෂය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා දින 5ක කාලයක් ගතවන බව වාර්තා වේ.

දැනට පවතින විදුලිය කළමනාකරණය කිරීම බෙදා හැරීමෙන් තොරව එය විදුලිය සැපයීම සඳහා අමාත්‍යවරයා විසින් ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

The post නොරොච්චෝලේ හදිසි බිඳ වැටීමක් appeared first on Aruna.

Next Post

ගෙවත්තේ තිබූ මෝටර් රථ දෙකකට-යතුරුපැදියකට ගිනි තියලා

Tue May 3 , 2022
‌ගෙවත්තක ගාල් තිබූ මෝටර් කාර් රථ දෙකකට සහ යතුරු පැදියකට අද (03) අලුයම ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.