පවුල් ආරවුලකට බිරියගේ ගෙල කපා ඝාතනය කරලා

පවුල් ආරවුලක් හේතුවෙන් අංකොක්කාවල ප්‍ර දේශයේදී සැමියා විසින් අද (03) සවස බිරිඳට පිහියෙන් ඇන ගෙල කපා ඝාතනය කර ඇතැයි අක්මිමණ පොලිසිය පවසයි.

Next Post

පාස්පෝට් කන්තොරුවේ දොර හෙට බාගෙට ඇරේ

Tue May 3 , 2022
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් පවතින බැවින් අත්‍යවශ්‍ය නොවන සේවා සඳහා එම දෙපාර්තමේන්තු කාර්යාලයට හෙට (4) නොපැමිණෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.