පාස්පෝට් කන්තොරුවේ දොර හෙට බාගෙට ඇරේ

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් පවතින බැවින් අත්‍යවශ්‍ය නොවන සේවා සඳහා එම දෙපාර්තමේන්තු කාර්යාලයට හෙට (4) නොපැමිණෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Next Post

ආගමන විගමන දෙපාර්තමේන්තුව සාමාන්‍ය ජනතාවට දැනුම් දීමක් කරයි

Tue May 3 , 2022
ආගමන විගමන දෙපාර්තමේන්තුව අත්‍යවශ්‍ය නොවන සේවා සඳහා හෙට (මැයි 04) සිය ප්‍රධාන කාර්යාලයට පැමිණීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.