පොතුහැර දුම්රිය සේවකයන්ගේ විනය පරීක්‍ෂණය අත්හිටුවන්න

රටේ පවතින ව්‍යාකූල තත්වයට එරෙහිව පසුගිය 28 වැනිදා පැවැති විරෝධතාවට සහය දක්වමින් සේවයෙන් ඉවත්ව සිටි පොතුහැර දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලයට එරෙහිව ක්‍රියාත්මක කරන විනය පරීක්‍ෂණයට දැඩි විරෝධය පළකරන බවත් එම පරීක්‍ෂණය පැය 48 ක් තුළ හකුලා නොගත හොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට තීරණය කළ බවත් දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා දුම්රිය දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දී තිබේ.

Next Post

කොළඹ – හොරණ ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

Tue May 3 , 2022
ඉන්ධන තවත් ඉල්ලා ප්‍රදේශයක විරෝධතාවයක් කොළඹ – හොරණ ප්‍රධාන මාර්ගයේ බෝකුන්දර අසලින් දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ. ඉන්ධන ඉල්ලා ප්‍රදේශවාසීන් විසින් ආරම්භ කරන ලද වැඩසටහනක් ආරම්භ විය. The post මෝටර් රථය – හොරණ ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් appeared first on අරුණ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.