බැම්ම කඩා වැටී සිසුන් 4 ක් ළිඳේ වැටිලා: සිසුවෙක් මරුට

හබරාදුව හරුමල්ගොඩ ඛෙත්තාරාම විහාරස්ථානය අසල ලිඳක දිය නෑමට ගිය පාසල් සිසුන් හතර දෙනෙකු ඊයේ (03) සවස ලිඳට වැටි ඇති බවත් තිදෙනෙක් බේරාගෙන ඇති අතර එක් අයෙකු මියගොස් ඇති බවත් හබරාදුව පොලිසිය පවසයි.

Next Post

අනුර කුමාරගේ චෝදනාව: නීතිමය පියවර ගන්නවා

Tue May 3 , 2022
ඇමරිකා එක්සත් ජනපද සී.අයි.ඒ නියෝජිතයෙකු වන ඉමාද් සුබේරි නමැත්තාට ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් නිසි අනුමැතියකින් තොරව 2014 වර්ෂයේ දී ගෙවා ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා නගන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.