මන්ද මානසික කතගේ ගල් ප්‍රහාරයන් 13 රෝහලට

පොලොන්නරුව අරලගංවිල සිට ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයකට මනම්පිටිය කුඩාවැව ප්‍රදේශයේදී මන්ද මානසික කාන්තාවක එල්ල කළ ගල් ප්‍රහාරයකින් බේරීමට යාමේදී එම බස් රථය ගසක ගැටී සිදු වූ අනතුරකින් 13 දෙනකු තුවාල ලබා මනම්පිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

Next Post

හර්තාලයට කිසිදු සහායක් දෙන්නේ නෑ

Tue May 3 , 2022
රටපුරා 6 වැනිදා පැවැත්වීමට නියමිත හර්තාලයට කිසිදු සහයක් ලබා නොදෙන බවත් එම කාලයේදී අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑමට සියලු පියවර ගන්නා බවත් අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන රැසක වෘත්තී සමිති නියෝජිතයෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද (3) පොරොන්දුවූහ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.