විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට පාර්ලිමේන්තුවේදී

නියෝජ්‍ය කතානායක ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (4) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.

Next Post

අනුරගේ චෝදනාවට මෛත්‍රීගෙන් උත්තර

Tue May 3 , 2022
ඔවුන්‍රීගේ ෆේස්බුක් පිටුවේ නිවේදනය මෙන්න හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුගේ පවුලේ අයට අද (03) ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර මහතා විසින් පවත්වනු ලැබූ නායක මාධ්‍යකදී එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් ඔහුට ප්‍රතිචාර දක්වා තිබේ. හිටපු ජනාධිපති සිල්වා විසින් එහි දැක්වෙන්නේ, මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ කරුනු ඉදිරිපත් කර ඇති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.