අරලියගහ මන්දිරය ඉදිරිපිට ඇති අට්ටාල සහ පොලීසියේ වාහන ඉවත් කරයි

අධිකරණ නියෝගය ක්රියාත්මක කර ඇත

කොටුව කොටුව‍‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගයට අනුව අරලියගහ මන්දිරයට විවෘතකයින් විසින් ඉදිකරන ලද අට්ටාල සහ පොලීසිය විසින් පදික වේදිකාවේ නවතා තිබූ පොලිස් බස් සහ ලොරි රථ ඉවත් කිරීමට ආරම්භ කර ඇත.

රැගෙන යන පොලිස් වාහනයක් සඳහා එක අට්ටාලය බැගින් ඉවත් කිරීමට උපකරණයක් වී ඇත.

කෙසේ වෙතත් අධිකරණයට නියෝග කර තිබුනේ අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිස් එම ස්ථානයේ පදික වේදිකාව අවහිර වන සේ තබා ඇති සියලුම දේපල සහ වාහන එම ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලෙසටය.

අධිකරණය විසින් එම නියෝගය නිකුත් කරනු ලබන අතර පොලිසිය කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි.

සබැදි පුවත්

අරලියගහ මන්දිරය අසළ විරෝධතාකරුවන්ට නියෝගයක්

The post අරලියගහ මන්දිරය ඉදිරිපිට ඇති අට්ටාල සහ පොලිසියේ වාහන ඉවත් කරයි appeared first on Aruna.

Next Post

අගමැති නිවෙස අසල පොලිස් බස් රථ ඉවත් කරයි

Wed May 4 , 2022
කොල්ලුපිටිය අරලියගහ මන්දිරට ඉදිරිපට පදික වේදිකාව හරස් කර නවතා තිබු පොලිස් ට්‍රක් රථ හා, බස් රථ අද පස්වරුවේ බවත් කළේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.