‘ජනපති අගමැති ඉවත් වුනොත් එකඟතාවයකට සුදානම්‘

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉවත් වුවහොත් ප්‍රශ්න විසඳාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ටික කලකට යම් එකඟතාවයකට පැමිණීමට සූදානම් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (4)පැවසීය.

Next Post

හෙට (05) විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Wed May 4 , 2022
හෙට රට පැය 3යි විනාඩි 20ක් අඳුරේ හෙට (05) දිනයේදී පැය 3 විනාඩි 20 ට සිදුකිරීම සඳහා මහජන විදුලිබල මණ්ඩලය විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී ඇත. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L යන කලාප සඳහා පෙරවරු 09.00 සිට පස්වරු 05.30 දක්වා පැය 02ක කාලයක් සහ පස්වරු 05.00 සිට රාත්‍රී 09.30 දක්වා පැය 01 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.