නීතිඥ සංගමය පොලීසියෙන් සහ ත්‍රිවිධ හමුදාවෙන් කළ ඉල්ලීම

“විරෝධතා පෙන්වීමේ නීත්‍යනුකූල අයිතියට අනුව කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගත නොහැක”

විරෝධතා දැක්වීමේ නීත්‍යනුකූල අයිතියට අනුව කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගත නොහැකි බව ශ්‍රී ලංකා සංගමය අවධාරණය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති ජනාධිපති නීතීස් සාලිය පීරිස් ප්‍රකාශ කළේ සාමකාමී විරෝධතා ඉදිරිපත් කිරීමට ඇති අයිතිය තහවුරු කළ යුතු බවයි.

පාර්ලිමේන්තුව අසල සිටි විරෝධතාකරුවන්ගේ ක්‍රියා යම් උච්චාවට පැමිණ සිටින බව ශ්‍රී ලංකා නීතී සංගමය පවසයි.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය, රජය – පොලිස්පතිවරයා – සියලුම පොලිස් නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාවෙන් ඉල්ලා සිටින්නේ ඉතා සංයමයෙන් කටයුතු කරන ලෙසයි.

The post සංවිධානය පොලිසියෙන් සහ ත්‍රිවිධ හමුදාවෙන් කළ ඉල්ලීම appeared first on අරුණ.

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රටේ දූෂිතම ආයතනයයි - අර්ජුන

Wed May 4 , 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙරට දූෂිතම ආයතනය බවත්, ක්‍රිකට් ආයතනය රජයටත් වඩා නරක බව තමා විශ්වාස කරන බවත් ශ්‍රී ලංකා හිටපු නායක සහ හිටපු කැබිනට් අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කරයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.