පාර්ලිමේන්තුව අසල විරෝධතාවේ සිටි පිරිසක් අත්අඩංගුවට

පාර්ලිමේන්තුවේ පිවිසුම් දොරටුව අසල විරෝධතාවක නිරත පිරිසක් පොලිසිය සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

Next Post

පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ විරෝධතාවයේ නිරත වූ කිහිප දෙනෙකු අත්අඩංගුවට

Wed May 4 , 2022
අද (මැයි 04) පැවති විරෝධතාවයක් අතරතුර පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 12 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.