මොරටුවේ වෙඩි තැබීමක්

වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයෙකු රෝහල් ගත කෙරේ

මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව යතුරු පැදියකින් සිටි පුද්ගලයින් දෙදෙනකුට තවත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා ඇත.

වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ පානදුරගොඩ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි දෙදරු පියෙකි.

වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් සිදු කරන ලදී.

The post මොරටුවේ වෙඩි තැබීමක් appeared first on Aruna.

Next Post

පාර්ලිමේන්තුව අසලදී අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන්ට ඇප

Wed May 4 , 2022
අද පෙරවරුවේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසළ පැවති විරෝධතාවකදී අත්අඩංගුවට ගත් පුද්ගලයින් 13 දෙනෙකු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබෙනවා. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.