සතොසට නව සභාපතිවරයෙක්

නව සභාපතිවරයාගේ පළමු කාර්යය රටටම කියයි

ලංකා සතොස නව සභාපතිවරයා ලෙස විජිත විජේමාන්න අද (4) වැඩ ආරම්භ කළේය.

නව සභාපති තනතුරේ රාජකාරි අරඹා විජේමාන්න කියා සිටියේ සිය පළමු කාර්ය මේ වන විට සතොස අලෙවිසල්වල පවතින අත්‍යවශ්‍ය ආහාර ඇතුළු ද්‍රව්‍ය පහසුවෙන් ලබාගත හැකි බවයි.

විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක් වන විජිත විජේමාන්න විශ්වවිද්‍යාල ආරාධිත දේශකයෙක් ලෙස කටයුතු කරයි.

The post සතොසට නව සභාපතිවරයෙක් appeared first on අරුණ.

Next Post

පාර්ලිමේන්තුව අසල අත්අඩංගුවට ගත් 13 දෙනාට ඇප

Wed May 4 , 2022
කඩුවෙල ‍රාත් අධිකරණය අද නියෝග කළේය අසළ විරෝධතාවයක නිරතව සිටියදී අත්අඩංගුවට ගැනීමට 13දෙනා පාර්ලිමේන්තුව පුද්ගලික ඇප මත නිදහස් කඩුවෙල රාත්‍රීවරයාට නියෝග කර ඇත. අද මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත. පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම අසලට පැමිණ විරෝධතාවයක නිරත වූ මෙම සමාජ ක්‍රියාකාරීන් අද පොලිසිය විසින් අත්අඩංගුවට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.