‘හරි ආර්ථික කළමනාකරණයක් නැති වුණොත් භයානක උවදුරක්‘

ආර්ථික අර්බුදය නිසි පරිදි කළමනාකරණය කර නොගතහොත් භයානක උවදුරක් ඇති විය හැකි බව මුදල් අමාත්‍ය අලි සබිරි මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

Next Post

ආර්ථික අර්බුදය ගැන අනතුරු ඇඟවීමක්

Wed May 4 , 2022
මුදල් ඇමතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් ආර්ථික අර්බුදය නිසි පරිදි කළමනාකරණය කර නොගතහොත් භයානක උවදුරක් ඇති විය හැකි බව මුදල් අමාත්‍යාංශය අලි සබ්රි අද(04) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. මේ වන විට ලැබීමට පමණක් සීමා වී ඇති මෙම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඉදිරි කාලය තුළදී සහමුලින්ම රටට අහිමි වීම ඔහුට අනතුරු අගවයි. මේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.